Breaking
Sun. May 19th, 2024

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඊයේ මියන්මාරය බලා වැඩම කර තිබෙනවා.

ආගමික වැඩසටහන් කිහිපයකට සහභාග වීම සහ ලෝක බෞද්ධ නායකයන්ගේ සමුළුවකට සහභාගීවීම සදහායි එහිමියන් මියන්මාරය බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඤාණසාර හිමියන් පිළිගැනීම සදහා මියන්මාරයේ ආධ්‍යාත්මික නායක අතිපූජ්‍ය අශින් විරාතු හිමියන්ද මණ්ඩලේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට වැඩම කර සිටි අතර එහිදී දහවල් දානයද පිරිනමණු ලැබ තිබෙනවා.

vanni

By vanni

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *