பிரதான செய்திகள்

ආගමික සමුළුවකට සහභාගී වීමට ඤාණසාර හිමි මියන්මාරයේ සංචාරයක.. විරාතු හිමිත් හමුවෙයි

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඊයේ මියන්මාරය බලා වැඩම කර තිබෙනවා.

ආගමික වැඩසටහන් කිහිපයකට සහභාග වීම සහ ලෝක බෞද්ධ නායකයන්ගේ සමුළුවකට සහභාගීවීම සදහායි එහිමියන් මියන්මාරය බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඤාණසාර හිමියන් පිළිගැනීම සදහා මියන්මාරයේ ආධ්‍යාත්මික නායක අතිපූජ්‍ය අශින් විරාතු හිමියන්ද මණ්ඩලේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට වැඩම කර සිටි අතර එහිදී දහවල් දානයද පිරිනමණු ලැබ තිබෙනවා.

Related posts

வெந்தயத்தின் மகிமையினை அனுபவியுங்கள்

wpengine

குஜராத் டைட்டன்ஸ் அணியை வீழ்த்தி கொல்கத்தா நைட் ரைடர்ஸ் அபார வெற்றி!

Editor

மனிதநேயமிக்க அரசியல் வாதிதான் இந்த பிரதி அமைச்சர் அமீர் அலி

wpengine