பிரதான செய்திகள்

ඉස්ලාම් අන්තවාදය ලෝකෙටම පිළිකාවක් වෙලා. දැන්ම අතුගා නොදැම්මොත් දුක් විදින්නේ අනාගත පරපුරයි

ඉස්ලාම් අන්තවාදය නමැති පිළිකාව අතුගා දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් වුවත් කටයුතු කළයුතු බව බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා. මෙහිදී ඉස්ලාමය පිළිබද ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කල උන්වහන්සේ එක්කෝ මුන් හදන්න ඕනි. එහෙම නැත්නම් සංවාදයක් කරලා මේක අපි විසදා ගන්න ඕනි. අපෙන් පස්සේ දරුවන්ට දුක් විදින්න අපි ඉඩ තියන්නේ නෑ යනුවෙන් සදහන් කර සිටියා.

මුස්ලිම් අන්තවාදය හුරතල්කල යුරෝපා රටවල් ලේ විලක් කරන බවට අද මුස්ලිම් අන්තවාදීන් තර්ජනය කරමින් සිටින බවත් උන් වහන්සේ මෙහිදී සදහන් කළා. අද ඒ රටවල්වල වර්තමාන පරම්පරාව භීතියට පත්වෙමින් එලියට බැසීමට නොහැකි තත්වයක් හටගන ඇති අතර මතු දවසක අනාගත පරම්පරාව ඉදිරියේ වැරදි කාරයකු වීමට නොහැකි නිසා මෙවැනි ප්‍රශ්න කතා කරන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

Related posts

காலி முகத்திடலில் விற்பனை நிலையங்களை அகற்ற நடவடிக்கை : பதற்ற நிலையால் குவிக்கப்பட்ட போலீஸ் படையினர்.

Maash

அமைச்சர் சம்பிக்கவின் தொலைபேசிகளை விசாரணைக்குட்படுத்த நீதிமன்றம் உத்தரவு

wpengine

கடந்த அரசாங்கங்கள்மீது பழிபோட்டு குற்றவாளிகளை பாதுகாக்கும் அரசாங்கம்..!

Maash